gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියට මරණ දඬුවම ඉල්ලයි.. නීතීඥ ගෙදර ගිහින් බේරා දෙන්නැයි හඬා වැටිලා (VIDEO)

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කල වංචාව මිනීමැරීමට සමාන බවත් ඔහුට දඩුවම විදියට මරණ දඬුවම දිය යුතු බවත් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

රඹුක්කළ මහතා නඩුවේ හිටපු නීතිඥයාගේ නිවසට ගොස් තමන් බේරාදෙන්නැයි හඬා වැටෙමින් ඉල්ලා ඇති බවද හෙතෙම පැවසීය.

මෙම වංචාව හෙළි වූයේ නැත්නම් තවත් කෝටි සීයේ වංචා කොපමණ කරාවිදැයි නොදන්නා බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිතුමන් මෙතරම් දිනක් පරීක්‍ෂණවලට බලපෑම් කර නොකර අමාත්‍යවරයාට දඬුවම් දීමට ඉඩ දුන් බවත් පවසන ඔහු ජනාධිපති කාර්යාලයේ අය ගැන හෙළිවුවහොත් ඒ ගැනද බලපෑම් නොකර හිටියොත් වඩාත් හොඳ බවද කියා සිටී.

උඩ පුටුවල අය බලපෑම් කරන්නේ නැතිනම් දූෂිතයන්ට දඬුවම් දෙන්නට දැනට ඇති නීති පද්ධතිය හොඳ හොඳටම ප්‍රමාණවත් බවද හෙතෙම තවදුරටත් පවසයි.

ඔහු මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka