දොස්තර දීමනා ඉල්ලා සුළු සේවක විද්‍යාඥයන් වර්ජනයේ... රෝහල් සේවයට හමුදාව යොදවයි!
රට පුරා රෝහල්වල කටයුතු බාධාවකින් තොර පවත්වාගෙන යාමට යුද හමුදා භට පිරිස් කැඳවා තිබේ.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යුධ හමුදාවෙන් කරන ලද ඉල්ලීමක් මතයි.
ඒ වෛද්‍යවරුන්ට ලබා දී ඇති රුපියල් තිස්පන්දහසක ප්‍රවාහන දීමනාව තමන්ටත් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.
යුද හමුදාව සඳහන් කරන්නේ මේ වන විට යොදවා ඇති බට පිරිස් වලට අමතරව තවත් අමතර බට පිටිස් යෙදවීම සඳහා සූදානමින් සිටින බවයි.
දොස්තර දීමනා ඉල්ලා සුළු සේවක විද්‍යාඥයන් වර්ජනයේ... රෝහල් සේවයට හමුදාව යොදවයි!
2024-02-01T13:08:00+05:30
Gossip Lanka Hot News






