ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට පොහොට්ටුවේ දොර විවෘතයි - නාමල්
හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ සමඟ තිස්වසරක යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොර විවෘතව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ පවසනවා.
ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන විරුද්ධ වාදියා ලෙස සිටි රනිල් වික්‍රමසිංහටද තම පක්ෂයේ සැලුන් දොර විවෘත්ත වූ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට පොහොට්ටුවේ දොර විවෘතයි - නාමල්
2024-02-21T09:54:00+05:30
Gossip Lanka Hot News






