gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැලන්ටයින් දින මිහින්තලා හිමි අමුතු ගමනක... පෙම්බස් බැරිලු!

පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ආදරවන්තයන්ගේ දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා සෘජුවම හමුවීමට ජනාධිපති කාර්යාලට පැමිණෙන බව මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පවසති.

එදිනට පැමිණෙන්නේ ආදර බස් දෙඩවීමට නොව මහජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමට බවත් පවසන උන්වහන්සේ පසුගිය දිනවල මෙන් කඳුළු ගෑස් ජල ප්‍රහාර සූදානම් නොකර සාකච්ඡාවකට එන ලෙසත් උන්වහන්සේ ඉල්ලීමක් කරයි.

රට චිකාගෝවක් බවට පත් කරමින් අධික බදු පනවා ජනතාවට දුක් විඳින තත්ත්වයට පත්කර පාලකයන් සැප විඳින තත්ත්වයක් රට තුළ මතුව ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

එනිසා රජයේ නාස්තිකාර වියදම් වහා නවතා ජීවන බරින් මිරිකී සිටින ජනතාවට සහන වහා ලබා දෙන්නයි රටේ ප්‍රධානියාට සෘජුව පවසන්නට මෙම අවස්ථාවට සහභාගී වන්නැයි ඉල්ලා සිටින බව ද උන්වහන්සේ පැවසූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka