මහින්ද නව දේශපාලන ගමනක් අරඹයි!
ජනතා විමුක්ති පෙරමුණ සාධනීය දායකත්වයක් දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බවත් ඒ සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු බවද හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය පහතින්..
මහින්ද නව දේශපාලන ගමනක් අරඹයි!
2024-02-13T07:09:00+05:30
Gossip Lanka Hot News








