මම තමයි ජනාධිපති වෙන්න ඕන කියන සමහර ‘අවලෝකිතේෂ්වරලා’ ඉන්නවා... අපි තීන්දු කරපු විදිහටම සජබය එක්ක සන්ධානයක් හදනවා! - ඩිලාන් අවසන් තීන්දුව රටට දැනුම් දෙයි!
කලින් සැලසුම් කළ පරිදිම සමගි ජන බලවේගය සමග සන්ධානයක් ගොඩ නගන බවත්, තම පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් නිදහස ජනතා සභාවේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ දින ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
මම තමයි ජනාධිපති වෙන්න ඕන කියන සමහර ‘අවලෝකිතේෂ්වරලා’ ඉන්නවා... අපි තීන්දු කරපු විදිහටම සජබය එක්ක සන්ධානයක් හදනවා! - ඩිලාන් අවසන් තීන්දුව රටට දැනුම් දෙයි!
2024-02-09T08:32:00+05:30
Gossip Lanka Hot News