ෆොන්සේකා වගේම අනුර දිසානායකත් මගේ ගෙදර එනවා... හේතුව කියන්න බෑ - ඩයනා ගමගේ (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා කියන ආකාරයට තම නිවසට පැමිණ ඇත්තේ සරත් ෆොන්සේකා මහතා පමණක් නොවන බව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක ඇතුළු සියලු දෙනා තම නිවසට පැමිණ ඇතැයි ද ඇය කියා සිටියාය.
නමුත් එම හේතු තමන් හෙලි කිරීමට සූදානම් නැති බවද ඇය පවසයි.
පාර්ලිමේන්තුවේදී මරික්කාර් මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් ඇය මෙම අදහස් පළ කළාය.
ෆොන්සේකා වගේම අනුර දිසානායකත් මගේ ගෙදර එනවා... හේතුව කියන්න බෑ - ඩයනා ගමගේ (VIDEO)
2024-02-22T15:37:00+05:30
Gossip Lanka Hot News






