gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුඩු සළුදුට හිගා කන්න වැඩ කරනවා..

කුඩු සළිඳු නැමැත්තාට අයත් සියලුම දේපළ රාජසන්තක කරන බවත් ඔහුට ලංකාව පුරාම ඉඩම් ඇති බවත් මිලියන 5013ක වත්කම් ඇති බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසිය. එසේම ඔහු මැඩගස්කරයේ අක්කර දෙක හමාරක් මිලදී ගෙන ඇති බවත් පොලිස්පතිවරයා පැවැසීය.

“මත්ද්‍රව්‍යවල සුළභතාවය ඉතාම පහළ මට්ටමකට ගෙන්න පුළුවන් ඊළඟ මාස කිහිපය තුළදී. කුඩු සළිඳු අවුරදු 03ක් ඇතු‍ළේ… මිලියන 5013ක්, මැඩගස්කරයේ තියෙනවලු අක්කර දෙකහමාරක්, ලංකාව පුරාම ඉඩම් තියෙනවා. වාහන 73ක් තියෙනවා වෙනත් අයගේ නම්වලට ලියපු.

ඒ ලැයිස්තු ඔක්කොම අරගෙන තියෙන්නේ. අවුරුදු කිහියකින් හරි එළියට එන දවසක මහ පාරේ හිඟා කන්න වෙයි. සළිඳුට අයත් සියලුම දේපොළ රාජසන්තක කරනවා… කුඩු සල්ලිවලින් හම්බකරපු.”

– ADA
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka