gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරට එරෙහිව දඹර හිමි සජිත්ගේ වේදිකාවෙන් මතුවේ..

ලංකාවට එකක් කියා ඉන්දියාවට ගොස් වෙනත් එකක් කියන අයගේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති. රට පාලනය කිරීමට පලපුරුද්දක් කලපුරුද්දක් නැති අයට භාරදුනහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය ලබාදී දුන් ඉරණමම යළි අත්වීමට ඉඩ ඇති බවද උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද භික්ෂු උපදේශක සභාව අමතමිනි.

දඹර අමිල හිමියන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඉතා සමීපව කටයුතු කර අනතුරුව නිහඬව කටයුතු කලේය.
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka