gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙලිය තවත් සති දෙකක් වැලිකඩ රිමාන්ඩ්.. ඔහුට හුස්ම හිරවෙයි..

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල තවත් සති දෙකක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය.

ප‍්‍රශ්නගත මානව ප්‍රතිදේහ එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති ඇතුළු සෙසු සැකකරුවන් හය දෙනාම පෙබරවාරි 29 වන දක්වා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී කියා සිටියේ තම සේවාදායකයා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙලෙන බවත් එවන් අවස්ථාවක දී කෘතිම ඔක්සිජන් ලබාදිය යුතු බවත්ය.

එමෙන්ම තවත් රෝගී තත්ත්ව කිහිපයක්ම ඇති නිසා බන්ධනාගාරයේ එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා දිය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka