මීගමු ජනතාවට කාදිනල් හිමිගෙන් සැර උත්තරයක්! අගරදගුරු මැදුරෙන් හදිසි නිවේදනයක්!
ඊයේ (19) දිනයේදී කොළඹ වබිෂොප් house ඉදිරිපිට, මීගමුව පිටිපන ධීවරයින් භුක්ති විඳිමින් සිටි මාළු ලෙල්ලම කාදිනල් හිමිපාණන් විසින් අධිකරණ ක්‍රියාවලියකින් පවරා ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් විරෝධතාවයක නියැලුණා.
මෙම විරෝධතාව සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහිදී කාදිනල් හිමි ලෙල්ලම පිළිබදව සිදු කරන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදු කර මෙහි අයිතිය ගැන විශේෂ සදහනක් සිදුකර තිබෙනවා.
එම නිවේදනය පහතින්...
මීගමු ජනතාවට කාදිනල් හිමිගෙන් සැර උත්තරයක්! අගරදගුරු මැදුරෙන් හදිසි නිවේදනයක්!
2024-02-20T07:40:00+05:30
Gossip Lanka Hot News








