සජබ සන්ධානයට එන්න හදපු, ඒත් ගත්තේ නැති ප්‍රබල මන්ත්‍රීවරු ඇමැතිවරු කව්ද? (VIDEO)
සජබ සන්ධානයට එක්වීම සදහා පොහොට්ටුවේ විශාල පිරිසක් සූදානමින් සිටියද ප්‍රබල කිහිප දෙනකුම ඊට එක් කර නොගැනීමට තීන්දු කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ සජබ සන්ධානයට එක්කර ගන්නේ පිරිසුදු චරිතයක් ඇති, දූෂණ චෝදනා එල්ල වී නොමැති පුද්ගලයන් පමණක් බවය.
සජබ සන්ධානයට එන්න හදපු, ඒත් ගත්තේ නැති ප්‍රබල මන්ත්‍රීවරු ඇමැතිවරු කව්ද? (VIDEO)
2024-01-05T08:55:00+05:30
Gossip Lanka Hot News