අද පැවැති සජබ විරෝධතාවයේදී එල්ල වූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාද අදහස් පළ කළේය. එහිදී ඒ මහතා කියා සිටියේ මෙය ආරම්භයක් පමණක් බවත්, නැවත වතාවක් සජබය මේ අයුරින්ම කොළඹට එන බවත්ය.
‘රනිල් රාජපක්ෂ මහත්තයෝ…! ඔයාගෙ කාලෙ නොවැම්බර්වලින් ඉවරයි! මේක ආරම්භයක් විතරයි..! අපි ආයෙ එනවා! ගෙදර යනවද හිරේ යනවද කියලා තීරණය කරන්න!’ මරික්කාරුත් ප්‍රහාරයෙන් පසු සැර කතාවක් කරයි! VIDEO
2024-01-30T22:21:00+05:30
Gossip Lanka Hot News