gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ට අසනීපයක්.. මයික්රේනියා.. (video)

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට රෝගයක්වැළදී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ විපක්ෂ නායකවරයාට වැළඳී ඇති රෝගය මයික් රේනියා ලෙස තමන් හඳුනාගෙන ඇති බවයි

මේ අතර තමන් මීට පෙර මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වරද කරුවෙකු ලෙස නොසිතු නමුත් දැන් ඔහුද එම අපරාධයේ වරදකරුවෙකු ලෙස තමා විශ්වාස කරන බවද සඳහන් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka