2027දී ලෝක කුසලානය ලංකාවට ගේන්න දිවුරනවා - ක‍්‍රිකට් ආයතනයෙන් පත්තර පුරා දැන්වීම්!
ක්‍රිකට් ලෝක කුසලානය නැවතත් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ක්‍රීඩා අමාත්‍යංශය රට හමුවේ ප්‍රතිඥා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
අද ජාතික පුවත්පත්වල දැන්වීම් විශේෂ දැන්වීමක් පළ කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ 2027දී නැවත ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නොහැකි වන්නේ මන්ද කියායි.
නියත ජයග්‍රහණයක් කරා ස්ථිර ගමනක් ආරම්භ කරන්නට සූදානම් බවද අදාළ දැන්වීමේ දැක්වෙයි.
2027දී ලෝක කුසලානය ලංකාවට ගේන්න දිවුරනවා - ක‍්‍රිකට් ආයතනයෙන් පත්තර පුරා දැන්වීම්!
2024-01-11T10:33:00+05:30
Gossip Lanka Hot News







