gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ගෙදර යැවීම අරඹයි.. SJB කොළඹ වටලා විරෝධතා..

සමගි ජන බලවේගය පක්ෂය විසින් අද දිනයේ කොළඹ විරෝධතාවයක් කැදවා තිබේ. රටේ පවතින ආර්ථික පීඩනය අඩුකර ජනතාවට සහන ලබා දෙන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාවය පවත්වන්නේ යැයි පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

රට බංකොලොත් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව ආණ්ඩුව පියවරක් ගැන නැති බවටද ඔහු චෝදනා කරයි.

අද ආණ්ඩුව ගෙදර යැවීමේ සටන ආරම්භ කරන බවත් පැවසූ ඔහු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිව යන මොහොතක ඒ වෙනුවෙන් සටන් කිරීමට සූදානම් බව ද කියා සිටියේය.

මේ අතර මාලිගාවත්ත පොලිස් වසමේ මහජනතාව අපහසුතාවට සහ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් විරෝධතා පා ගමනක් පැවැත්වීම තහනම් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka