ශිරන්ති රාජපක්ෂ කියන තංගල්ලේ දුප්පත් කාන්තාව ලක්ෂ 4ක හිග විදුලි බිලක් ගෙවලා නෑ – රන්ජන් ජයලාල් හෙළි කරයි
තංගල්ලේ ශිරන්ති රාජපක්ෂ නැමැති දුප්පත් කාන්තාව,අම්මා කෙනෙක් ලක්ෂ 4ක විදුලි බිලක් ගෙවා නොමැති බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා අනාවරණය කර සිටී.
ශිරන්ති රාජපක්ෂ කියන තංගල්ලේ දුප්පත් කාන්තාව ලක්ෂ 4ක හිග විදුලි බිලක් ගෙවලා නෑ – රන්ජන් ජයලාල් හෙළි කරයි
2024-01-23T08:04:00+05:30
Gossip Lanka Hot News