හොර බෙහෙත් මගඩිය – කෙහෙළිය CIDයට!
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා ඇති බව වාර්තා වේ.
ආරංචි මාර්ගවලට අනුව පරිසර ඇමැතිවරයා ද වන කෙහෙළිය රඹුක්වැල්ල අද දිනය ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව තහවුරු කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් මීට පෙරද ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබීය.
හොර බෙහෙත් මගඩිය – කෙහෙළිය CIDයට!
2024-01-31T20:06:00+05:30
Gossip Lanka Hot News






