සජිත්ගේ අයිතියක් කැඩේ… අධිකරණයට යයි!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දිනයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල අමාත්‍යවරයා හා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිස මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.
සජිත්ගේ අයිතියක් කැඩේ… අධිකරණයට යයි!
2024-01-08T13:12:00+05:30
Gossip Lanka Hot News






