සජිත්-ජලනි මාපිය පදවියට!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිය පදවිය ලබා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
එහෙත් සජිත් ප්‍රේමදාස රටේ දරුවන්ට පියෙක් විය හැකි බව සනාථ කරමින් පිය පදවිය ලබා ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මේ වන විට සජිත් ප්‍රේමදාස හවස 4-5 වන විට රාජකාරිවලින් බැහැර වී දරු සුරතල් බලන බව ද චමින්ද විජේසිරි සඳහන් කළේ පාර්ලිමේන්තුව අමතමිනි.
සජිත්-ජලනි මාපිය පදවියට!
2024-01-10T07:48:00+05:30
Gossip Lanka Hot News





