gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ පිපිරීමක්.. ජනාධිපති අපේක්‍ෂක රනිල් යයි යෝජනාවක් සම්මත කරන්න යයි

මීළඟ ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.

දැනටමත් පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් එකසිය තිස්පහක ඡන්දයෙන් ඔහු ජනාධිපති කරවීමට පක්ෂය කටයුතු කළ කර ඇති නිසාත් ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු පක්ෂය තුළින් මේ දක්වා නම් නැති නිසාත් වත්මන් ජනාධිපතිවරයාටට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දැක්විය යුතු බවට මෙම මන්ත්‍රී කණ්ඩායම යෝජනා කිරීමට බලාපොරොත්තු වෙයි.

මෙසේ යෝජනා කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම අතර වර්තමාන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් වන බවද වාර්තා වෙයි.

මෙවන විටත් ඔවුන් කිහිපදෙනෙකු තමා අදහස සම්බන්ධයෙන් තම ආසනවල ඉදිරිපෙල දේශපාලන ක්‍රියාකාරීන් හා සාකච්ඡා කරමින් සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මෑතකදී කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයන් කිහිපදෙනෙකුම සුදුසුකම් සපුරා ඇති බවත් ජනාධිපතිවරණය ආසන්න වෙද්දී සුදුසුම පුද්ගලයා ඒ සඳහා නම් කරන බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka