වයිෆ්ගෙ බර්ත්ඩේ එක සමරන්න නාමල් ගෝල්ෆේස් ඇවිල්ලා! (PHOTOS)
අනාගත දියසෙන් කුමරු ලෙස ඇතැම් පොදුජන පෙරමුණු පාක්ෂිකයන් විසින් හදුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය බිරිඳගේ උපන් දිනය සැමරීමට මෙවර වෙනස් තැනක් තෝරාගෙන තිබෙනවා.
ඒ අනුව, ඔහු බිරිය සමඟ ගාලු මුවදොර පිටියට පැමිණ ලබාගත් ඡායාරූප කිහිපයක් නාමල් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුණා.
වයිෆ්ගෙ බර්ත්ඩේ එක සමරන්න නාමල් ගෝල්ෆේස් ඇවිල්ලා! (PHOTOS)
2024-01-09T08:08:00+05:30
Gossip Lanka Hot News








