රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට සහ ජනමාධ්‍යවේදීන්ට රනිල්ගෙන් මොබිටෙල් පැකේජ් එකක්!
මොබිටෙල් වෙතින් රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සහන පැකේජය නැවත ලබාදීමට පහසුකම් සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට (TRC) උපදෙස් ලබාදී තිබේ.
මීට අමතරව, මෙම ප්‍රතිලාභ සියල්ලන්ටම ලබාදීමට ජනාධිපතිවරයා කොමිසමට නියෝග කර ඇති අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින සියලුම ජනමාධ්‍යවේදීන්ට සහන පැකේජය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස TRC වෙත උපදෙස් දුන්නේය.
රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට සහ ජනමාධ්‍යවේදීන්ට රනිල්ගෙන් මොබිටෙල් පැකේජ් එකක්!
2024-01-23T15:03:00+05:30
Gossip Lanka Hot News





