පන්සලටම ඇවිත් වෙඩිතියා භික්ෂුවක් ඝාතනය කරයි
මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම මහා විහාරස්ථානයේදී භික්ෂුවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
T-56 වර්ගයේ වැනි අවියකින් වෙඩි උණ්ඩ දෙකක් මෙහිදී එල්ලකර ඇතැයි වාර්තා වේ.
CAO-5345 honda දම් පැහැති කාර් රථයෙන් සැකකරුවන් හතරදෙනකු වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි වැදුණු භික්ෂුව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
පන්සලටම ඇවිත් වෙඩිතියා භික්ෂුවක් ඝාතනය කරයි
2024-01-23T15:05:00+05:30
Gossip Lanka Hot News





