gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එහෙට මෙහෙට පැනපු මෛත්‍රී, සජබට පැනපු ශාන් විජේලාල්ගේ අනාගතය ගැන මෙහෙම කියයි (VIDEO)

වෙනත් දේශපාලන පක්‍ෂවලට පනින අයට කිසිදු අනාගතයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

‘එහෙට මෙහෙට පනින අය’ට ඡන්දයකදී ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා ඊයේ (01) පොළොන්නරුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට සහභාගිවෙමින් සඳහන් කර ඇත.

එසේ දේශපාලන පක්‍ෂවලට මාරුවූ දේශපාලනඥයන්ට අතීතයේ සිදුවුන දේ හොඳින්ම දැකගත හැකි බවත්, එම නිසා පැනිලි දේශපාලන ප්‍රතිපත්තියක් සමඟ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළකට ගොස් අද රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු බවත්, ඔහු පවසයි.

ශාන් විජේලාල් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම හෙතෙම මේ බව සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka