gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංවිම සේවකයෝ තෙදින විරෝධතාවක් දියත් කරති – ලයිට් කැපෙයිද?

රජයට අයත් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදින විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

අදාළ පනත් කෙටුම්පත වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල ඇමැති කංචන විජේසේකරගෙන් ඉල්ලා සිටින බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම විරෝධතාව මිසා විදුලිය සැපැයුමට බාධා එල්ල නොවන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka