gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජෙරම්ට ඇප.. රට යාම තහනම්…

මසකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු දැඩි කොන්දේසි මත ඇප නියම කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට ඇප නියම කර ඇත්තේ රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
ඔහුට තවදුරටත් විදේශ ගමන් තහනම් නියෝගයක්ද පනවා තිබේ.

ආගමික ගැටුම් ඇති කිරීමට තුඩුදෙන ප්‍රකාශ කිරීම හේතුවෙන් එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාගත කර සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka