ICCය ක්‍රිකට් තහනම ඉවත් කරයි
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට් සදහා තහනම පනවනු ලැබුවේය.
ICCය ක්‍රිකට් තහනම ඉවත් කරයි
2024-01-29T07:08:00+05:30
Gossip Lanka Hot News







