දිලිත් ජනාධිපති වෙන්නම සූදානම්... දෙරණ ඇතුළු සියළු ආයතනවලින් ඉල්ලා අස්වේ!
මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සියලු සමාගම්වල දරන තනතුරැවලින් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව ඔහු සභාපතිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වය දරණ සමාගම්වලින් 2024 ජනවාරි 01 වැනිදා සිට ඉල්ලා අස්වී ඇත.
ඔහු මව්බිම ජනතා පක්ෂයේ නායකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ සදහා පූර්ණ කාලීනව දේශපාලනයේ නිරතවීමට අවශ්‍ය කාලය වෙන් කර ගැනීමට මෙම පියවර ගෙන ඇතැයිද වාර්තා වෙයි.
දිලිත් ජනාධිපති වෙන්නම සූදානම්... දෙරණ ඇතුළු සියළු ආයතනවලින් ඉල්ලා අස්වේ!
2024-01-03T10:30:00+05:30
Gossip Lanka Hot News






