ගූගල් ෆේස්බුක් වැනි ආයතන නතර කළහොත් මේරට නිකම්ම නිකන් දූපත් රාජ්‍යයක් වනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
‘අන්තර්ජාතික අතරමැදියන් පිළිබඳ පනතේ කරුණු කියවෙනවා. එතකොට සමාජ මාධ්‍ය භාවිතා කරන අයට ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්.
ෆේස්බුක් ගූගල් වගේ ආයතන නතර කළොත් මේ රටේ සම්බන්ධතා මොකක්ද වෙන්නේ. එතකොට මේ රට නිකන්ම නිකන් දූපත් රාජයක් වෙයි’