gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සනත් නිශාන්තගේ දේහය ආරච්චිකට්ටුවේ කූඩාරමක.. අරගලකරුවන් ගිනි තැබූ නිසා ගෙයක් නෑ..

අධිවේගී මාර්ගයේදී වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චකට්ටුව පිහිටි ඒ මහතාගේ නිවස වෙත අද පෙරවරුවේ ගෙන ගියේය. එහි ඒ මහතාගේ දේහය තැන්පත් කරන ලද්දේ තාවකාලිකව ඉදිකරන ලද විශාල ප්‍රමාණයේ කූඩාරමක් තුළයි.

පසුගිය වසරේ අරගල සමයේදී අරගලකරුවන් විසින් සනත් නිශාන්ත මහතාගේ නිවස ගිනි තැබීම හේතුවෙන් අවසන් කටයුතු සදහා තාවකාලික කූඩාරමක් ඉදිකර තිබිණි.

ඔහුගේ දේව හෙට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එහි පැමිණෙමින් සිටී.

දේහය පිලිබද අවසන් කටයුතු ඉරිදා දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka