gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘රනිල් ගෝ ගම’ මහින්තලෙන් අරඹයි.. කදවුරු බදී…

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව බලයෙන් පහකිරීම සඳහා මිහින්තලේ පූජා භූමියේ කඳවුරු බැඳීම සඳහා වූ සාකච්ඡාවක් කොළඹදී පවත්වා ඇත. ‘රනිල් ගෝ හෝම්’ යන තේමාව යටතේ මෙම විරෝධතා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ජනවාරි දෙවන සතියේදීම මිහින්තලා පූජාභූමියේදී මෙම කටයුත්ත ආරම්භ කිරීමට ද සූදානමක් පවතී.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනු වැවේ ධම්මරතන හිමියන් ද මාධ්‍ය හමුවකදී කියා සිටියේ මහා නාහිමිවරුන්ගෙන් ලිපිවලට පිළිතුරක් ලබා නොදුනහොත් පාලකයන් එළවා දැමීමට කටයුතු කළ යුතු බවයි.

අධාර්මික පාලකයන් එලයා දැමීමේ පළමු පියවර මිහින්තලා පුද බිමින් ආරම්භ කරන බවද උන්වහන්සේ පැවසූහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka