gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරුන් සිද්ධාර්ථෙන් උතුරේ ගැටළු විසදන්න ජනපති සමග පෙරට - ට්.එන්.ඒ එකත් එක්ක ඉන්න බැහැ කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල උතුරේ කළ සංචාරය ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජීය ගැටලු වලට සාධනීය පිළිතුරක් ගෙන ආ බව යාපනයේ සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථෙන් මහතා පවසනවා.

කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයකදී අරුන් සිද්ධාර්ථන් මහතා මේ බව සඳහන් කළා.

උතුරේ පාසල් තුළ සංවර්ධන කටයුතු මෙන්ම යුද ගැටුම් වලින් අනතුරුව ජාතිවාදය ඉවත් කොට ආගම් ජාතීන් අතර සංහිඳියාව ඇතිවීමට අන්තවාදී නොවී කටයුතු කළ යුතු බවද අරුන් සිද්ධාර්ථන් මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන් සිද්ධාර්ථන් මහතා..

උතුරේ ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් අපි නිතරම අවධානයෙන් කටයුතු කළා.ජනාධිපතිතුමා උතුරේ සංචාරයේදී අපි ඒ කරුණු පිළිබඳ සාකච්ඡා කළා.උතුරේ කුල භේදය ඇති කරගෙන කටයුතු කරනවා.අපි ජනාධිපතිතුමා හමුවුණා.උතුරේ සැබෑ තත්ත්වය ගැන අපි සාකච්ඡා කළා..ට්.එන්.ඒ එකත් එක්ක අපිට එකට ඉන්න බෑ...අපි කිව්වේ නිදහස් අදහස් ප්‍රකාශ කරනවා නම් ඕනෑම නායකයෙක් එක්ක අපිට වැඩ කරන්න පුළුවන්.උතුරේ දේශපාලන නායකයෝ කොළඹ නිවාසවල පදිංචි වෙලා සියලු ජාතීන් එක්ක ඉන්නවා..නමුත් ඒ අය උතුරට ගිහින් කියනවා මේක අපේ නිජභූමිය කියලා..නිජ භූමිය නම් ඇයි උතුරේ ගෙවල් හදාගන්න බැරි..


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka