අගරදගුරුට ස්වර්ණවාහිනියේ සජීවීව ‘අගරු දගරු’ කියා වීනු උදාරි සමාව ඉල්ලයි.. (video)
ස්වර්ණවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර අගරදගුරු යන නාමය වැරදි ලෙස උච්චාරණය කිරීම පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව රංගන ශිල්පිණි වීණු උදාරී සිරිවර්ධන සඳහන් කරයි.
අදාළ ප්‍රකාශයෙන් අගරදගුරුතුමන්ගේ ගෞරව නාමයට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් කිතුනු බැතිමතුන්ගෙන්ද ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් ඇය කියා සිටියාය.
ස්වර්ණවාහිනියේ සජීව වැඩසටහනක් අතරතුර ඇය කියා සිටියේ අගරදගුරු වෙනුවට ‘අගර දගරු’ ලෙසයි.
අගරදගුරුට ස්වර්ණවාහිනියේ සජීවීව ‘අගරු දගරු’ කියා වීනු උදාරි සමාව ඉල්ලයි.. (video)
2023-12-25T00:24:00+05:30
Gossip Lanka Hot News






