මේ වනවිට රටේ හෝටල් පිරී ඇති බවත්, උත්සව සමයේ බඩුභාණ්ඩ මිලදී ගැනීම සදහා ජනතාව සෑමතැනම සිටින බවත් ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පැවසීය.
හෝටල් හොඳටම පිරිලා! උත්සව සමයේ බඩු ගන්න හැමතැනම සෙනග පිරිලා! ඒ කියන්නේ ආර්ථිකය කඩා වැටිලා නෑ! ජනාධිපති උපදේශකවරයෙක්ගෙන් ආර්ථික විග්‍රහයක්! VIDEO
2023-12-31T11:34:00+05:30
Gossip Lanka Hot News