ආණ්ඩුව දුන්නේ අපිට! විපක්ෂෙ වෙන එවුන් අද මේකට රිංගගෙන කනවා! රනිල් ගහන්න යන අලුත්ම ජිල්මාට් එක රොෂාන් රටට හෙළිදරව් කරයි! VIDEO
මහමැතිවරණයක් පවත්වා බලයක් නැති ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දීම හරහා ජනාධිපතිවරයා නැවත වතාවක් නාස් ලණුව අතට ගැනීමට සැලසුම් කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍යී.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ මෙම සැලසුම් ඉටු නොවන බවකි.
ආණ්ඩුව දුන්නේ අපිට! විපක්ෂෙ වෙන එවුන් අද මේකට රිංගගෙන කනවා! රනිල් ගහන්න යන අලුත්ම ජිල්මාට් එක රොෂාන් රටට හෙළිදරව් කරයි! VIDEO
2023-12-19T09:30:00+05:30
Gossip Lanka Hot News