gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා ලොක්කෙකුට ජනපතිගෙන් ලොකුම තනතුරක්!

ජාතික ජන බලවේගයේ ‍ප‍්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥ ධුරයක් ලබා දී තිබේ.

ඒ පසුගියදා ජනාධිපතිවරයා විසින් නව ජනාධිපති නීතිඥවරුන් දස දෙනකු පත් කිරීමත් සමඟය.

උපුල් කුමාරප්පෙරුම මහතා ජවිපෙ නායකත්වය සමඟද ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයෙක් වන අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ වලදී ද ඔහු එම පක්‍ෂ ජාතික ජාතික ලැයිස්තුවද නියෝජනය කළේය.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපුල් කුමාරපෙරැම මහතා ජනාධිපති නීතිඥයෙකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවිධ මතයන් පළවෙයි.

උපුල් කුමාරපෙරැම මහතා මේ වන විට ජාතික ජන බලවේගයේ නීතිඥ සංගමයේද ප්‍රධානත්වය දරමින් සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka