ලංකාව චීනයක් කරන්න ඕනේ! චීන ව්‍යවස්ථාව ගේන්න ඕනේ! සමාජ මාධ්‍ය තහනම් කරන්න ඕනේ! UNP සභාපති වජිර අබේවර්ධනගෙන් මාර ප්‍රකාශයක්! VIDEO
ලංකාව චීනයක් මෙන් කිරීමට අවශ්‍ය නම් චීන ව්‍යවස්ථාවේ වගන්ති අප රටටද සම්බන්ධ කරගත යුතු බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියමින් වල් බූරු නිදහසක් ජනතාවට ලබා දිය යුතු නැති බවත්, චීනයේ මෙන් සමාජ මාධය තහනම් කළ යුතු බවත්ය.
ලංකාව චීනයක් කරන්න ඕනේ! චීන ව්‍යවස්ථාව ගේන්න ඕනේ! සමාජ මාධ්‍ය තහනම් කරන්න ඕනේ! UNP සභාපති වජිර අබේවර්ධනගෙන් මාර ප්‍රකාශයක්! VIDEO
2023-12-31T11:48:00+05:30
Gossip Lanka Hot News