එජාප ප්‍රබලයෙක් එළවන්න කැරැල්ලක්!
එක්සත් ජාතික පක්ෂය යළි ප්‍රතිසංධානය කිරීමට පෙර එකිනෙකා අතර පවතින මත ගැටුම් සියල්ල අවසන් කර ගන්නැයි ජනාධිපතිවරයා පවසා ඇතැයි වාර්තාවෙනවා.
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට විරුද්ධව පක්ෂය තුල විශාල කැරැල්ලක් ඇතිවී තිබෙන බවද සිරිකොත ආරංචි මාර්ග හෙළිකළා.
කෙසේ වෙතත් මෙම ගැටළු විසදා ගන්නා තෙක් පක්ෂයේ ආසන බල මණ්ඩල හමු පැවැත්වීමද තාවකාලිකව නතර කර තිබෙනවා.
යම් ලෙසකින් මෙම ගැටුම් පවතින අතර එම ආසන බල මණ්ඩල පැවතියහොත් එකිනෙකා විවේචනය කිරීම සිදුවන බැවින් ගැටළු අවසන් කර බල මණ්ඩල කැදවීමටයි පක්ෂය තීන්දු කර ඇත්තේ.

2023-12-05T13:16:00+05:30
Gossip Lanka Hot News