gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවට යළිත් සුනාමියක් යැයි ජනතාව බියෙන්!

හෙට (26) සුනාමියක් ඇතිවිය හැකි බවට සමාජ මාධ්‍ය සහ රටේ ජනතාව අතර පැතිර යන තොරතුර සියල්ල අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සදහන් කරයි. සුනාමියක් හෝ භූ කම්පනයක් සිදුවන වේලාවක් හෝ දිනයක් කල් තියා කිසිවෙකුට පැවසිය නොහැකි බවත් යම් හෙයකින් භූ කම්පනයක් සිදුව සුනාමි තත්වයක් ඇතිවුවහොත් කල්තියා දැනගැනීමට හැකි ක්‍රමවේදයක් රට තුළ තිබෙන බවද සදහන් කරයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සදහා 2004 වසරේ දෙසැම්බර් (26) වනදා බලපෑ සුනාම්ය පොහොය දිනයක සිදුවු අතර මෙවර පොහොය දිනයද (26) දිනට යෙදී ඇති බැවින් ජනතාව තුළ බියක් හටගෙන ඇත.

එදිනට ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් පැය 24 පුරාම ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථාන සමග නිරන්තර අවධානයෙන් පසුවන බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka