කෙහෙවලු පටලවාගත් නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හරී : ඇතිවී තිබෙන ආරවුල් හා ගැටලු ඊට හේතුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.
එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභාවේදී, මෙම තීරණය ගෙන තිබෙනවා.
කාන්තා පෙරමුණ තුළ ඇතිවී තිබෙන ආරවුල් හා ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභාවේදී, මෙම තීරණය ගෙන තිබෙනවා.
කාන්තා පෙරමුණ තුළ ඇතිවී තිබෙන ආරවුල් හා ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කෙහෙවලු පටලවාගත් නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හරී : ඇතිවී තිබෙන ආරවුල් හා ගැටලු ඊට හේතුවයි
2023-12-03T09:54:00+05:30
Gossip Lanka Hot News