අපොස සාමාන්‍ය පෙළ නැවත පවත්වන්න යයි? විභාග වංචාවක් හේතුවෙන් සිදුවෙන්න යන දේ!
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ පෙරවරුවේ නිකුත් කළ අතර එම ප්‍රතිඵල අත් හිටුවා නැවත සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සූදානමක් ඇතැයි මේවන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
ඒ පසුගිය දිනවල සිදුවූ විභාග වංචාවක් නිසා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් එවැනි කිසිදු දෙයක් සිදුවීමට ඉඩකඩක් නොමැති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.
මින් පෙර මෙවැනි විභාග වංචාවක් සිදු වූ බවට වාර්තා වූ තොරතුරට අදාලව මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනම් පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
කෙසේ වුවද සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු වලින් ඔබ්බට නිවැරදි දත්ත භාවිත කිරීම වැදගත් බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ දින සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අදහස් පළවුණා.
එහිදි විභාගයේ ඉහල ප්‍රතිඵල ලබා ගත් සිසුන් පිළිබදවද අදහස් පළ කළ අතර විභාගයේ ප්‍රතිඵල වල ප්‍රගතිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.
ඒ පසුගිය දිනවල සිදුවූ විභාග වංචාවක් නිසා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් එවැනි කිසිදු දෙයක් සිදුවීමට ඉඩකඩක් නොමැති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.
මින් පෙර මෙවැනි විභාග වංචාවක් සිදු වූ බවට වාර්තා වූ තොරතුරට අදාලව මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනම් පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
කෙසේ වුවද සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු වලින් ඔබ්බට නිවැරදි දත්ත භාවිත කිරීම වැදගත් බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ දින සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අදහස් පළවුණා.
එහිදි විභාගයේ ඉහල ප්‍රතිඵල ලබා ගත් සිසුන් පිළිබදවද අදහස් පළ කළ අතර විභාගයේ ප්‍රතිඵල වල ප්‍රගතිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.
අපොස සාමාන්‍ය පෙළ නැවත පවත්වන්න යයි? විභාග වංචාවක් හේතුවෙන් සිදුවෙන්න යන දේ!
2023-12-03T10:00:00+05:30
Gossip Lanka Hot News