වැඩබලන පොලිස්පති මහජන දිනය අරඹයි! බස් එකක වෙච්ච සැකසහිත මරණයක් ගැන විමර්ශන පටන් ගනී! පොලිසියටත් චෝදනාවක්! ඒ මොහොතේම වරකාපොළ OICට කෝල් එකක් අරන් සිද්ධිය විමසයි! කරන්න ඕන දේවල් ටිකත් කියලා දෙයි! VIDEO
වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අද දින පළමු වරට මහජන දිනයේ වැඩ කටයුතු ආරම්භ කරමින් වරකාපොළ ප්‍රදේශයේ සිදුව ඇතැයි කියන සැකසහිත මරණයක් පිළිබදව විමර්ශන පිළිබදව සොයාබැලීමට පියවර ගත්තේය.
ඒ අනුව වහාම වරකාපොළ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් දුන් දේශබන්දු මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කොට කළ යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව උපදෙස් ලබා දීමටත් කටයුතු කළේය.
Posted in: deshabandu-tennakoon
වැඩබලන පොලිස්පති මහජන දිනය අරඹයි! බස් එකක වෙච්ච සැකසහිත මරණයක් ගැන විමර්ශන පටන් ගනී! පොලිසියටත් චෝදනාවක්! ඒ මොහොතේම වරකාපොළ OICට කෝල් එකක් අරන් සිද්ධිය විමසයි! කරන්න ඕන දේවල් ටිකත් කියලා දෙයි! VIDEO
2023-12-15T23:57:00+05:30
Gossip Lanka Hot News
deshabandu-tennakoon|