රටේ අනාගතේ බාරගන්න ඉන්න දරුවන්ට බලු වැඩ කරන්න එපා... අයියෝ ලැජ්ජාවෙ බෑ.. - පොත් බෙදන්න ආ ඇමති නිමල් සිරිපාලට දෙමව්පියන්ගෙන් පාඩමක්! (VIDEO)
වරාය හා ගුවන් සේවා අමාත්‍යයෙන් නිමල් සිරිපාලද සිල්වා මහතාට ජනතාවගේ විරෝධයක් එල්ල වී තිබේ.
ඒ මහියංගනය ප්‍රදේශයේ පාසැල් හතරක සිසුන් සඳහා අභ්‍යාස පොත් හා පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් පැවති අවස්ථාවේදීය.
ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගනය වේවත්ත විහාරස්ථානයේද මෙම උත්සවය පැවැත්වු අතර එ් සඳහා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.
එහිදී ඇතැම් සිසුන්ගේ දෙමව්පියන් චෝදනා කළේ තමන් අපේක්ෂා කළ පරිදි පාසැල් පොත් සහ පාසල් උපකරණ නොලැබුණු බවයි.
රටේ අනාගතේ බාරගන්න ඉන්න දරුවන්ට බලු වැඩ කරන්න එපා... අයියෝ ලැජ්ජාවෙ බෑ.. - පොත් බෙදන්න ආ ඇමති නිමල් සිරිපාලට දෙමව්පියන්ගෙන් පාඩමක්! (VIDEO)
2023-12-29T07:26:00+05:30
Gossip Lanka Hot News