මෙහෙව් රටක්… ගණ පූර්ණය නෑ… රටේ අතිශය වැදගත් වැට් බදු පනත් කෙටුම්පත් විවාදය හෙට උදේ 9.30ට කල් යයි!
රටේ අතිශය වැදගත් බදු පනතක් වූ වැට් බදු පනත විවාදයට ගැනුණු අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂවරයා විසින් සභාව හෙට දහවල් 9.30 තෙක් කල් දැමනු ලැබුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ විසින් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටියේ.
“වැට් කේස් එකේ ආණ්ඩුව හිරවෙලා ඉන්නේ. ඔභතුමා ඉස්සරවෙලා බලන්න ගණපූර්ණය ඉන්නව ද කියලා. ආණ්ඩුව බේරගන්න ආණ්ඩුවෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නෑ. “
“ගණපූර්ණය පරීක්ෂා කරන්න ඉස්සරවෙලා. නලීන් බණ්ඩාර ජයමහ පැවසුවේ.
“ගණපූර්ණය පරීක්ෂා කරන්න ඉස්සරවෙලා. නලීන් බණ්ඩාර ජයමහ පැවසුවේ.
මෙහෙව් රටක්… ගණ පූර්ණය නෑ… රටේ අතිශය වැදගත් වැට් බදු පනත් කෙටුම්පත් විවාදය හෙට උදේ 9.30ට කල් යයි!
2023-12-10T18:47:00+05:30
Gossip Lanka Hot News