gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල්ට නැට්ට තියා පොහොට්ටු 42න් රනිල් ලග පිපේ!

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මෙම කණ්ඩායමේ අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ද සිටින බව සඳහන්ය.

දැනටමත් මැති ඇමතිවරුන් 42ක් ජනාධිපතිවරයාගේ සහයෝගය සඳහා ඉදිරිපත් වී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අතර ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින්ද නව සන්ධානයක් බිහිකරමින් සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka