ඩලස් පිල දෙකඩයි.. පලුවක් සජිත්ට!
ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු නිදහස ජනතා සභාව තුල බරපතළ පිපිරිමක් සිදුව තිබෙන බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළ කළ යුතු බවට එම කණ්ඩායමේ කිහිපදෙනෙකු විසින් ගෙන එන ලද යෝජනාව බහුතර මන්ත්‍රී පිරිසක් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.
මෙම තත්ත්වය මත එම කණ්ඩායමේ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට සහ අනෙක් කණ්ඩායම වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව ඇත.

2023-12-03T12:17:00+05:30
Gossip Lanka Hot News