නතාශාගේ පල්ලිය ඉදිරිපිට අසංවර ඇඳුම ගැන අගරදගුරු පදවියෙන් නිවේදනයක්!
නතාශා පෙරේරා කියන්නේ ‘සුළඟක් වී මං යනවා’ ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඈ දැන් කවුරුත් දැන අඳුනන ගායන ශිල්පිනියක්.
එදාටත් වඩා සුන්දර පෙනුමකට හිමිකම් කියන මේ රුවැත්තිය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියයි කියලා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.
නතාශා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්.
ඇය ගැන පසුගිය කාලේ ගොඩක් කතාබහ ඇති වුණේ ඇය දික්කසාද වුණා කියන ප්‍රවෘත්තියත් එක්ක.
මේ හේතුව නිසාම “ඒ කතාව බොරුවක්” කියන්න නතාශා මාධ්‍ය ඉදිරියට ආවා.
නතාෂා මේ දවස්වල එක්තරා නාලිකාවක වැඩසටහනක නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.
නතාෂා ගැන මේ දවස්වල තවත් කතාබහක් ඇති වෙලා තියෙනවා.
ඒ තේවත්ත පල්ලිය ඉදිරිපිට ගීතයක් ගායනා කරන අවස්ථාවේදී ඇය ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙනුයි.
ඒ වැඩසටහන මෙරට එක්තරා රූපවාහිනී නාලිකාවක් විසින් සිදු කරනු ලැබූ වැඩසටහනකි.
මේ සම්බන්ධයෙන් ජූඩ් ක්‍රිසන්ත පියතුමන් විසින් මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,
නතාශාගේ පල්ලිය ඉදිරිපිට අසංවර ඇඳුම ගැන අගරදගුරු පදවියෙන් නිවේදනයක්!
2023-12-30T08:06:00+05:30
Gossip Lanka Hot News





