IMF වාර්තාවේ වාසි සහගත කෑල්ල විතරයි රනිල් පාර්ලිමේන්තුවේදී කිව්වේ! මෙන්න රනිල් හිතාමතාම නොකියපු IMF වාර්තාවේ තියෙන රටට අවාසිසහගත කෑල්ල! VIDEO
මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කළ වැඩසටහන ක්‍රියාත්මක වීමේ අවදානම වැඩි බවත්, ආණ්ඩුව කටයුතු කළ ආකාරයෙන් එම අවදානම වැඩි වී ඇති බවත් මූල්‍ය අරමුදල පෙන්වා දී ඇති බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ජනාධිපතිවරයා විසින් අනාවරණය නොකළ මෙම කරුණු රටට හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබුණේ මෙසේය.
IMF වාර්තාවේ වාසි සහගත කෑල්ල විතරයි රනිල් පාර්ලිමේන්තුවේදී කිව්වේ! මෙන්න රනිල් හිතාමතාම නොකියපු IMF වාර්තාවේ තියෙන රටට අවාසිසහගත කෑල්ල! VIDEO
2023-12-15T09:08:00+05:30
Gossip Lanka Hot News