නාමල්ගේ ක්‍රිස් ගනුදෙනුව ගැන විමර්ශන කරපු FCID හිටපු ප්‍රධානී රවී වෛද්‍යලංකාර ක්‍රිස් සමාගමේම අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරක් ලැබිලා! බිරියගේ නමට ක්‍රිස් ගොඩනැගිල්ලෙන් ගෙයකුත් ලැබිලා! ජවිපෙ වසන්ත ලියකියවිලිත් අරන් අල්ලස් කොමිසමට ගිහින්! VIDEO
නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වූ ක්‍රිස් ගනුදෙනුවට සම්බන්ධ විමර්ශනය සිදු කළ FCID හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මේ වනවිට ක්‍රිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජියෙක්ව සිටින බව දූෂණ විරෝධී කොමිසම අද අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.
එමෙන්ම ක්‍රිස් ගොඩනැගිල්ලෙන් සිය බිරියගේ නමට ගෙයක්ද ලැබී ඇති බව කී වසන්ත සමරසිංහ මහතා තවත් බරපතළ මූල්‍ය වංචා රැසක්ද හෙතෙම සිදුකොට ඇති බවද කියා සිටියේය.
නාමල්ගේ ක්‍රිස් ගනුදෙනුව ගැන විමර්ශන කරපු FCID හිටපු ප්‍රධානී රවී වෛද්‍යලංකාර ක්‍රිස් සමාගමේම අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරක් ලැබිලා! බිරියගේ නමට ක්‍රිස් ගොඩනැගිල්ලෙන් ගෙයකුත් ලැබිලා! ජවිපෙ වසන්ත ලියකියවිලිත් අරන් අල්ලස් කොමිසමට ගිහින්! VIDEO
2023-12-20T18:25:00+05:30
Gossip Lanka Hot News